❤️

Hi Shanika Akka..😟

I made mistakes...but I'm on the path to fixing them.Please forgive me for everything..Just give me one more chance..💔

තෑගී පෙට්ටිය ඇරල බලන්න...

සමාවෙන්න...සමාවෙන්න...

"මං කරපු හැමදේටම සමාවෙන්න.. ආයේ කිසිම වැරද්දක් කරන්නේ නෑ... 😖🙌🏻"
"මං පොරොන්දු වෙනවා ඔයා කියපු විදිහටම ඉන්න.. 😣"
"අනේ තව එක පාරක් මට‍ chance එකක් දීලා බලන්න.. මං දැනටමත් ඔයා කියන විදිහට හැදෙන ගමන් ඉන්නේ.. 😭🙏🏻"
"මට හැමදේම කියන්න පුළුවන් අක්කා කෙනෙක් වෙන්නකෝ..මට‍ හරිම පාළුයි...😔"
Love

ටික දවසක් හ‍රි මගේ හිත හදාගන්න උදව් කරේ ඔයා.. මට‍ ඒ උදව්ව දිගටම ඕනි ඔයාගෙන්.. 🥺🙏🏻

I'm Sooooooooo Sorry..!

ආයෙමත් යාළුවො වගේ ඉමුද.. මට‍ සමාව දෙනවද මගේ අක්කේ... 😖😭